පන්ති කාල සටහන
ජූලි 24 සෙනසුරාදා උදේ 9.00සිට 12 දක්වා කාලය තුල ගිණුම්කරණ සමීකරණ පාඩම ඇසුරින් පවත්වනු ලබන විභාගය
ජූලි 24 සෙනසුරාදා සවස 4. 00 සිට 6 .00 දක්වා 2017 , 2018, 2019, 2020 වසරවලට අදාල අ.පො.ස. උ/පෙ ගිණුම්කරණ සමීකරණවලට අදාල ප්‍රශ්න සාකච්ඡාව
ජූලි 26 සඳුදා උදේ 7.30සිට 9.00 දක්වා මුදල් ලැබීම් හා මුදල් ගෙවීම් ජර්නල්
ජූලි 27 අඟහරුවාදා උදේ 7.30 සිට 9.00 දක්වා ගැණුම් ජර්නලය හා විකුණුම් ජර්නලය
ජූලි 28 බදාදා උදේ 7.30 සිට 9.00 දක්වා ආපසු එවුම් ජර්නලය හා ආපසු යැවුම් ජර්නලය
ජූලි 29 බ්‍රහස්පතින්දා උදේ 7.30 සිට 9.00 දක්වා පාලන ගිණුම්
ජූලි 30 සිකුරාදා උදේ 7.30 සිට 9.00 දක්වා පාලන ගිණුම්
ජූලි 31 සෙනසුරාදා උදේ 7.30 සිට පාලන ගිණුම්
