
මම රජයේ පාසලක උසස් පෙළ ගිණුම්කරණය විෂයයත් සාමාන්‍ය පෙළ වානිජ විෂයයත් උගන්වන ගුරුතුමියෙකී. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ දරුවන් සමඟ කටයුතු කිරීම තුලින් හා ගිණුම්කරණය හා වානිජ විෂයයන් සමඟ ගැටෙමින් මා ලද අත්දැකීම් හා විෂය දැනුම ශ්‍රී ලංකාවාසී ආදරණීය දරු දැරියනී ඔබ සියලුම දෙනා සමඟ බෙදා ගැනීමේ අරමුණින් මෙම වෙබ් පිටුව ආරම්භ කළ බව ඉතා සතුටින් දැනුම් දෙමී. ඔබ සියලු දෙනාගේම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග කඩඉම ජය ගැනීමට මෙය රුකුලක් වනු ඇතැයි මා තරයේම විශ්වාස කරමි.